Skip to content

Lyrics

සිංහල
රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ ඔබේ පියාගේ සුවඳයි එන්නේ දරු දුක මට මෙන් හිතට දැනේවා පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා හෙට හිමිදිරියේ අප වෙත ඒවා යන එන තැන්හී සෙත සැළසේවා සතර වරම් දෙවි පිහිට ලැබේවා දැඩි හිත ඔහුගේ යළි උණු වේවා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs