Skip to content

Lyrics

සිංහල
රන් තරු පුන්සඳ ගිලුනාදෝ පෙම් ලොව මේ ඝන දුරැවීදෝ රන් අත්තටු පෙළ සිඳුනාදෝ රන් කූඩුව අමතක වීදෝ රන් තරු පුන්සඳ ගිලුනාදෝ… (සත්සර වීණාවේ බිඳුනා ගී රස ගංගාවේ සිඳුනා... ) ජීවිත යහනේ මේ මධු සිහිනේ (දුක් පණිවිඩයයි කීවේ... ) රන් තරු පුන්සඳ... (චණ්ඩ සුළං හැමුවා වේගේ බැන්ද විමන් කිදුනා රැල්ලේ... ) ආදර රුවලයි ජීවන ඔරුවයි (මේ බොර දියඹේ ගිලුනේ... ) මේ බොර දියඹේ ගිලුනේ රන් තරු පුන්සඳ...

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs