Skip to content

Lyrics

සිංහල
පුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදන් නමාමහන් කියලා.. වැන්ද දෙපා යලි අදත් වදින්නම් මංගල ගමනට යන්න අවසරයි පියානෙනි.. මල් බෝනික්කන් පූසි පැටව් ටික පාට ගවුම් පොඩි අද තනිවෙනවා.. පියානෙනි ඔබෙ ආසිරි විද විද ඉරණම් ගමනක් යන්නට යනවා.. පියානෙනි ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය වී යන දවසේ.. එපා අඬන්නට එපා අඬන්නට පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම් මා හෙට දවසේ... පුංචි දවස් වල නින්දට යද්දී...

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs