Skip to content

Lyrics

සිංහල
පරවුණු මල් වල - සුවඳ අතීතේ පරසතු මල් ළඟ - විසිර ගියාවේ දුවගෙ මුවින් එන - කැකුළු සිනාවේ එළිය මැදින් හෙට - දවස උදාවේ අතට වළළු මම - කොහෙනේ සොයම්දෝ පයට ගිගිරි මම - කොහෙනේ සොයම්දෝ ඉනට හවඩි මම -කොහෙනේ සොයම්දෝ දුවට මවක මිස - පියෙක් කොහෙන්දෝ දහවල ගෙවිලා - අඳුර ගලනවා ඈත ලොවක නිදි - දෑස පේනවා ශීතල පාළුව - ඉවුඩු පිපෙනවා ඒ අතරින් දුව - දොරට වඩිනවා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs