Skip to content

Lyrics

සිංහල
(ඔංචිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළි වළලු කොයින්දෝ දොයි දොයි පුත ළපටි බිළින්දෝ රන්කඳ රැකදේවි සුරින්දෝ... ) රුසිරෙන් සරු මල්සර පළඳා නුවණින් ගණපති ලෙස සැමදා තෙරුවන් වැඳ දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසෙකු වීලා (සිතමින් මවගෙ කතා දොයි දොයි දොයිය පුතා... ) ඔංචිල්ලා තොටිලි.... සලකනු පර පණ තම පණ සේ හොර බොරු නොකරනු කිසි දවසේ ඉපදුනු රට දැය සහ සමයයි රැක මළ පසුවද නම නොමැරෙයි (හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි... ) රුසිරෙන් සරු.... (හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි... )

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs