Skip to content

Lyrics

සිංහල
මීදුම් වළාවන් ගලාලා කඳුරැළි පමුලේ සවණට මොනවාද මුමුණා කියන්නේ මා නම් අනේ නෑනෙ දන්නේ කවුදෝ ළං වෙවී සවණට මොනවාද මුමුණා කියන්නේ සඳරැට එන්නේ තරු දහස මැද්දේ ආඩම්බරෙන් මත් වෙලාමයි එවාගෙ කවුදෝ ඇවිල්ලා මොනවාද මුමුණා කියන්නේ සවණට මොනවාද මුමුණා කියන්නේ නෙත සීත පින්නේ තව මල් පිපෙන්නේ ඒ මල් පිපෙන්නේ ඉබේමයි අද වාගෙ දවසක් උදාවේ හමු වේවා හෙට වාසනාවේ සිතු ලෙස හමු වේවා හෙට වාසනාවේ

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs