Skip to content

Lyrics

සිංහල
මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා මල් නෙලන්න වාසනාව මට ද අත්වුණා ගයා ගී ..... ගයා ගී ..... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා මා සිතුවේ නැත්තෙ සිහිනෙකින් තියා දෑත ගන්නයි නියා මාගේ ආලේ සොයා අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා මල් සරාට ...... දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ලයේ වාසනාවයි මගේ ප්‍රේමරාණි වාගේ ඉතින් සැමදා මං ඉන්නෙමි ජීවිතේ මල් සරාට ..... මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොළව එක්වුණා වගෙයි රාමා සීතා සොයා ආවා වාගේ ඔයා කොහේ ඉදලදෝ ආවා මේ මා සොයා මල් සරාට ....

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs