Skip to content

Lyrics

සිංහල
ඕ..ඕ..ඕ..ඕ..ඕ... මං බාලේ ඇතිකළ දරු පැටවුන්ට සිදුවූ දේ බැරිය මට වාවාගන්ට ඕ... ඕ... පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට... ඕ..ඕ..ඕ..ඕ..ඕ... අනේ දෙවියනේ මට වුනු වියෝයා සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා ඕ... ඕ... කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා රටේ රජුට ඇස් නැත කන් නැතෝයා... ඕ..ඕ..ඕ..ඕ..ඕ...

More by Stage Drama Songs

Yahanaka Athula Mal Pethi (Iwujith)

Stage Drama Songs

Sindu

යහනක අතුල මල් පෙති කටුසේ විය ළඳ යහනට නේන බැවින තී… නන්දාවම ඹබ සිහිවම

Wisuwen Ra Sayane (Wessanthara)

Stage Drama Songs

Sindu

විසුවෙන් රෑ සයනේ දුටිමි අනේ නපුරු ස්වප්නයක් කළුවන් වූ මිනිසෙක් අඳිමින් කසාවතක්.....

Yuddeta Man Giya

Stage Drama Songs

Sindu

මොකද කට පියාගෙන යන්නෙ! කියාපන් සින්දුවක්!! යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා මගෙ යා...

Thopa Me Kriya Kadimai (Vidura)

Stage Drama Songs

Sindu

තොප මේ ක්‍රියා කදිමයි ඉතා පාද වන්දනය දෙමව්පියන්ගේ ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය...

Umathusan Warusava

Stage Drama Songs

Sindu

උමතුසං වරුසාව එනවා… සක්සුදක් සේ දිටිමි මම එය නොමැත ඒ ගැන කිසිම සැකයක් උමතුසං වරු...

Thun Mepura Andu (Simbalin)

Stage Drama Songs

Sindu

තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ.... රැදි දුල්කුසුම නීල වරලාය ඇ...

View all songs by Stage Drama Songs →

Similar Songs