Skip to content

Lyrics

සිංහල
මගෙ මළගම දා දෙන අබියස සිට අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලූ සුසාන මාවත ඔබේ කඳුලින් තෙත් කරනු එපා ඔබේ කඳුලින් තෙත් කරනු එපා ජීවිතයේ පෙර සුන්දර සමයක දයා බවක් නැති ඔබෙ ගල් හිත ළඟ හැපී බිඳුනු මගේ සිතුවිලි සයුරට දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව සුදුපිරුවට ඇඳ ඔහු අසලින් හිඳ සිහි නොකරනු මැන ඒ අවසන් දින ජීවිතයට නව අරුතක් එක් කල ඔබේ නෙතින් මා දුටු ලොව අභියස ජිවිතයක් මට තිබුනේ නැති බව කවුරු පැවසුවත් ඒ අවසන් දින සුදු පිරුවට ඇඳ ඔහු අසලින් හිඳ මා වෙනුවෙන් හිනැහෙනු අවසන් වර මගෙ මළගම දා...........

More by Somasiri Medagedara

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Somasiri Medagedara

Sindu

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මග...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Pipenawalu Mal Parawi Watenwalu

Somasiri Medagedara

Sindu

පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුම...

Obage Dothin Pidu Adare Yali Nima Wennepa

Somasiri Medagedara

Sindu

ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා

View all songs by Somasiri Medagedara →

Similar Songs