Skip to content

Ape Iskole Den Wenas Wela

Sjs Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා අපේ පන්තිය දැන් පාළු වෙලා.... ) අපි ගයපු ගැයුමන් රඟපූ රැඟුමන් නොඈසෙන සේ දුරස් වෙලා අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා..... පන්තියේ කෙළවරට වී අප දෙඩූ හැටි සිහිවෙලා සිහින තැවරුණු මඩොල්දූවක අපට සිත් සේ පාවෙලා අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා අපිත් අද වෙන් වෙලා..... ගුරුතුමී අපේ ජීවිතේ හොඳම මිතුරිය වෙලා ළං වෙලා අපි සෙනෙහේ ගඟුලෙන් කිමිද මිතුදම් බෙදා අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා අපිත් අද වෙන් වෙලා..... අපේ ඉස්කෝලේ.....

More by Sjs

View all songs by Sjs →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...