Skip to content

Lyrics

සිංහල
ඇසේ සිහිනෙන් පවා ඔය මුවගින් කීව හුරතල් කතා රැඳේ මතකේ වෙලා සිත අද්දර පිපුණු පැහැසර සිනා වරදක් වී ගියා සෙනෙහෙන් ඔබ ගෙනා මුළු හදවතම පූජා කළා... හැම හුස්මක පවා රැඳි සතුටත් ඔයා අරගෙන ඇයි ගියේ වෙන්වෙලා ඔබ විතරක් නිසා පැතු එකම කෙනා නොපතමි වෙන හිතක් යළි මෙමා... ඇසේ සිහිනෙන් පවා ඔය මුවගින් කීව හුරතල් කතා... හදවතේ ඔය රුවම රඳවාලා හැඬුවා මුළු රැයේ නොනිදා සඳක් සේ ඔබ මගේ ලොවේ පායා කොහෙදෝ අද ගියේ මැකීලා... අමතක වෙන්නේ නෑ කවදාකවත් මට ඔබ සිතින් ගිය තැන ඉන්න සතුටින් කියා පතනෙමි ඔබට මං රැවටේවී කියා ලොව කීවත් එදා පිළිගත්තේම නෑ සිත මගේ එයා... හැම හුස්මක පවා...

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...