Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ හිතමින් කොයි කොයි කා ගැන හෝ චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි... හිනැහෙන්නේ හිත හීනෙන්දෝ හිතමින් කොයි කොයි කා ගැන හෝ සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී... රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ... සංවේදනා නිවාලූ හිරිමල් සිතුවිලි ඉගිලෙත්දෙන් රන් සමනල තටු සැලුනා වගෙයි... සිහිලාරේම නැලවෙන්නම් සුලගක් සේ ලග දැවටෙන්නම් මෙ සිහිනය සොදුරුයි නිබදේ... රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසේ මල් හී මානන්නේ සීත වූ සිත් බිත් උන්මාදේ ආශාවේ පෙම් මල් පූදින්නේ... නොලියූ කවක් වාගේ මා සිත සිතුවම් ඇදුනාවේ ඔබමය මාගේ සිහිනය දෑසේ ඉතිං දැන් අපි කාගේ... හිනැහෙන්නේ හිත හීනෙන්දෝ.../

More by Sirasa Super Star

View all songs by Sirasa Super Star →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...