Skip to content

Lyrics

සිංහල
තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න සියුමැලි සිත් ලඟ දැවටුනු සිහින මාලිග පාප මිතුරො ගිලගත් යෞවන වසන්තය (මිරිඟුවකට පරව ගියා හිරිමල් කැකුල... ) දෙමාපියන් දරුවො පැතුවෙ කඳුලු පිසින්න සංසාරේ උරුමය සිර කුටියක සෙවන පැතූ සිහින බොඳ කලාට කඳුලු කැට වල (අම්මේ රැය ගෙව්වේ නෙත් යුග නොනිදාම... ) තංගල්ලේ සිරමැදිරියේ.... සමනලියක සෙනෙහෙ හදට අහිමි උනාට සිතට දුකක් නෑ පූරුවේ කල පාපයට බත් දෙකටක් කන්නට පෝලිමේ උන්නම (කඳුලු ඉනුවෙ ගෙදර මතක් වෙලා දෙනෙතට... ) තංගල්ලේ සිරමැදිරියේ....

More by Singithi Niroshan

View all songs by Singithi Niroshan →

Similar Songs