Skip to content

Lyrics

සිංහල
සිත තුල පෙම සඟවා ඔබ පිටුපා යනවා මගේ සිත වැලපෙනවා ඔබ හිමි නොවෙයි කියා ඔබ ගැන මා නොසිතුවත් මා සිතුවේ ඔබ ගැනමයි අහිමි වුනොත් ප්‍රිය ළඳුනේ සැමදා මා ලොව තනිවේ සිත තුල පෙම සඟවා ... පමා ඇයිද පෙම් පනිවිඩයේ කියන්න මාගේ ආදරියේ අහිමි වුනොත් මගේ පෙම්බරියේ ජීවිතයෙන් මා සමුගන්නේ සිත තුල පෙම සඟවා ....

More by Singithi Niroshan

View all songs by Singithi Niroshan →

Similar Songs