Skip to content

Lyrics

සිංහල
සිව්සැට අභරණ පළඳාලා පෝරුව මත නැගී කුමර කුමරියනි ජිවිතයට එක් වරකි ඉටු වන්නේ ඔබ පතා ආ දහසක් පැතුමන්... සතුටින් සාමයෙන් ගෙවන්න දිවිමග පින්බර දූ පුත්රුවන් ලබා ඔබේ අනාගත දිවි මගේ ලබන්න සුව සිත් සේ... මංගලම් ජය මංගලම් ජය මංගලම් වේවා... සිව්සැට අභරණ... ඔබ දෙපලට සෙත් වේවා සදා දිවි මග ජය ටැඹ එළි වේවා මුළු ලොවටම වී මිණි පහනක් ගෙවන්න පින්බර යුග දිවියක් මංගලම් ජය මංගලම් ජය මංගලම් වේවා...

More by Siha Shakthi

View all songs by Siha Shakthi →

Similar Songs