Skip to content

Lyrics

සිංහල
(ඉස්සර කාලේ පටන් අපේ අය රස ගී සින්දු කොතන් ගැයූ හැටි).. (මතකයි තාම හොඳින් වයාලා වයලින් බැන්ජෝ රබන්).. (න න න න නා නා න න න න න න නා නා න න න න නා නා න න න න න න නා නා).. ස රි ග ම ප ධ නි හරියට දැනගෙන රාග තාල හෑම අකුරට රැකගෙන තබ්ලා සර්පිනාව අරගෙන (කීව සින්දු තවමත් ඇත නොමැරෙන).. ස රි ග ම ප ධ.... ඉස්සර කාලේ පටන් අපේ අය රස ගී සින්දු කොතන් ගැයූ හැටි (මතකයි තාම හොඳින් වයාලා වයලින් බැන්ජෝ රබන්).. ආගම දහමට නිති ගරු කෙරුනා යහගුණ මග නිසි පෙන්නා දුන්නා මසුරන් වටිනා පදවැල් ගෙතුනා ඒ ගී රස තවමත් පවතින්නා ඉස්සර කාලේ පටන්.... කාලෙන් කාලෙට තාලෙ වෙනස් වූ සංගීතය දැන් හරි දියුනුයි ලු කෙරුවත් සමහරු ඉඳහිට විහිලු දන්න අයට බොරු කරන්න බැහැලු ඉස්සර කාලේ පටන්.... ස රි ග ම ප ධ නි හරියට දැනගෙන.... ස රි ග ම ප ධ.... (න න න න නා නා න න න න න න නා නා න න න න නා නා න න න න න න නා නා)..

More by Siha Shakthi

View all songs by Siha Shakthi →

Similar Songs