Dahas Ganan Heena – දහස් ගණන් හීන – (Kotipathiyo)
Lyrics
සිංහලහීන තිබුනට කෝටියක් Artist: Shyamen DangamuwaGenre: Current Songs, Movie Songs, RequestPosted by: Harsha JayamanneLyrics: Saddhamangla SooriyabandaraMusic: Dinesh DisanayakeMovie: KotipathiyoCut & Paste Transpose
| | |X3
දහස් ගණන් හීන බලලා
ලක්ෂ ගණන් පෙරුම් පුරලා
කෝටිගණන් හම්බ කරලා හිටියට වැජඹී
ගත සැපතින් වෙහෙස වෙලා
හිත සතුටින් වියරු වෙලා
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියො දුක් විදිනව කාමර ඇතුලේ
රුපියල් සුවදට මත්වී සුරදූතියො ලං වුණාට
පාට කරපු දෙතොල් වලින් ආදරබස් තෙපලුවාට
බස විතරයි ආදරෙ නෑ හදවත් ඇතුලේ
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියො දුක් විදිනව කාමර ඇතුලේ
නෝට්ටු කොල වල දැවටී ඕ සද්දෙට ලං වුනාට
බෙහෙත් බිබී නොකා නොබී පෝසත්කම විදෙව්වාට
හම්බ කරපු සතුටක් නැ|සේප්පු ඇතුලේ
More by Shyamen Dangamuwa
View all songs by Shyamen Dangamuwa →Similar Songs
Adi Seeye – අඩි සීයේ
Chamara Weerasinghe
Current Songs
ඈතින් ඈතට Artist: Chamara WeerasingheGenre: Current SongsPosted b...
Giman Harina (Adarayada Me) – ගිමන් හරින
W.D.Amaradewa
Current Songs
ගිලෙම් ඔබේ ගුණ මූදේ හන්තානේ කඳු මුදුන Giman Harina (Adarayada Me)...
Ran Samanalayek – රන් සමනලයෙක්
Deepika Priyadarshani
Current Songs
පිතු සෙනෙහේ පිදු රාත්රිය වී Artist: Deepika PriyadarshaniGenre: C...
Duka Thada Karan – දුක තද කරන්
Senanayaka Weraliyadda
Current Songs
මගේ ජීවිතේ පුරා සාගරය බඳු Artist: Senanayaka WeraliyaddaGenre: Cu...
Bambara Wage- බඹර වගේ විසේකාරයා
Sangeeth Wijesuriya
Current Songs
මේ රාග තාල Bambara Wage- බඹර වගේ විසේකාරයාArtist: Sangeeth Wijesu...
Rambari – රම්බරි
Lahiru Perera
Current Songs
දෙකොපුල් කදුලින් තෙමා Artist: Lahiru PereraGenre: Current Songs,...