Widinna Himi Wu Jeewithe
Lyrics
සිංහල(විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ
කරදර ඇවිදින් කරදර කරන තුරු ඉතින් හිනැහී යමු අපි...
)
(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා
)
හඬන්න සිතෙනා මොහොතක ළං වෙන්න දෑසට මාගේ
සිනහා මුව ඔබට දෙනවා මගේ කඳුළු අරගෙන ඔය දෑසේ
දිනන්නට සිතනා මොහොතක පරදවා සිතුවිලි මාගේ
තුන් සිතම ඔබට දෙනවා මම ජීවිතය ඔබමයි මාගේ...
(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා
)
විඳින්න හිමි වූ ජීවිතේ...
More by Shiromi Rathnayake
View all songs by Shiromi Rathnayake →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )