Skip to content

Lyrics

සිංහල
නොකීවාට කවදාවත් තනිකමට මං බයයි අම්මේ දැන දැනම ඔබව ඕනේ තරම් කොහෙද ගියේ අම්මේ... අතරමග අත අතැරගියේ අමතකවදෝ අම්මේ පාර සාෙයාගෙන එන්නට මතක නෑ මට අම්මේ නොකීවාට කවදාවත්.../ ජීවිතේ ලස්සන හැමදේම මට මග හැරේද අම්මේ නොතේරෙන තරම් මේ ලෝකය ඔබ දන්නෑ අම්මේ... නොකීවාට කවදාවත්.../

More by Shiromi Rathnayake

View all songs by Shiromi Rathnayake →

Similar Songs