Skip to content

Lyrics

සිංහල
(කවාලා විලඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නේ ඉගිලී රැව් දිදී ලබනා සෙ වන සැපතා.... ) (කිරෙන් කා තෙලෙන් අත සෝදා අපේ මේ ජීවිතේ රකිනා... ) (දුවන්නේ සිරුර කූඩුව මෙහි තබාලා ආව කල මරුවා... ) කවාලා විලඳ ජාති.... (උපන්නොත් යම් සතෙක් ලෝකේ මරණයත් කොටා ඇත නළලේ... ) (තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි වටින්නේ ලෝ දහම් එලෙසා.... ) කවාලා විලඳ ජාති.... කවාලා විලඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා

More by Shelton Perera

View all songs by Shelton Perera →

Similar Songs