Skip to content

Lyrics

සිංහල
සේපාලිකාවෝ නෑ තාම පායා වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ රන් තාරකාවෝ නෑ පේන මානේ රෑ බෝවෙලා නෑ සමු දෙන්නේ ඇයි ඒ දෑස කීවේ ශ්රුන්ගාර තාලෙන් ලං වෙන්න නේදෝ රෑ හීනයේ හැන්දෑවූ යාමේ ගංදෑල වාගේ දැන් කෝලෙන් තැවේ නම් යන්නම් ඉතින් (ප්‍රේමාතුර මා ලඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජිවිතේ ඔබේ නමින් ලියාලා).. ඒ දෑස කීවේ.... (සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත් මං ඉන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා)... ඒ දෑස කීවේ....

More by Shehan Kaushalya

View all songs by Shehan Kaushalya →

Similar Songs