Skip to content

Lyrics

සිංහල
රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා මේ හීතලේ හිත ගැහී ඇවිලුණා රෑ හීනයේ පාළු මල් ගිලිහුණා රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා (සිඹින්න දෙකොපුල් ඇයි ඔය තරම් පමා දකින්න ආසයි ඔය හැඟුම් ඒ නිසා... ) හදේ හිමින් තව ඉන්න ළං වෙලා සැලේ දෙතොල් ඔබේ උණුසුමම සොයා (දවන්නේ ඇයි මා ඔය ඇස් කොණින් බලා සදා රැඳෙන්නම් ඔබෙ ජීවිතේ වෙලා... ) සිඳී බිඳී දුක යාවි පාවෙලා සිනා මලින් බොඳ වේවි වෙිදනා රෑ නෙතු වසා........

More by Shehan Kaushalya

View all songs by Shehan Kaushalya →

Similar Songs