Skip to content

Lyrics

සිංහල
ඇහිපිල්ලමක් තරම්වත් තේරුම් අරන් අපි හොඳින් ජීවත්වෙලා හිටියා නම් වෙන් වෙන්නෙ නෑ අපි අපෙන් මේ ගීතේ ඇහෙන මානේ ඔබ ඇති නම් පාළුවේ පෙර වාගේ හිත මාගේ ඔබට තාමත් ආදරේයි පෑ සෙනෙහෙ මදිවී මාගේ ඔබ ගියත් සුළඟක් වාගේ නෑ වෛර කිසිදා කෙරුවේ මා ඔබ කෙරේ... දෑස මෙන් දුක සැප දෙකේ අපි ආදරෙන් සිටි කාලයේ නෑ කලින් මට වැටහුනේ හැර යයි කියා ඔබ අත මගේ දෑස හඬවලා ගියදා ඉඳන් ඔබ සතුටක් ලැබුව නම් ලැබුණු දුක රස කරන් විඳවන්නම් මගෙ හිතට පුළුවන් තරම් පෑ සෙනෙහෙ මදිවී මාගේ ඔබ ගියත් සුළඟක් වාගේ නෑ වෛර කිසිදා කෙරුවේ මා ඔබ කෙරේ... නවතමින් හිත රිදුනොතින් නොසිතුව ලෙසින් ඔබ මතු දිනේ ඉක්මනින් ඇති තැන ඉඳන් ඔබ එන්න මේ හිත වෙත මගේ ඔබව රවටා තිබුණද කියන් එක මොහොතක්වත් කලින් එහෙම කල මා දමා කාටත් හොරෙන් ගියේ ඇයි නොඑනා ගමන්... (පෑ සෙනෙහෙ මදිවී මාගේ ඔබ ගියත් සුළඟක් වාගේ නෑ වෛර කිසිදා කෙරුවේ මා ඔබ කෙරේ... )

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...