Skip to content

Lyrics

සිංහල
ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ රැඳුනා මගේ ආදරේ සිත නතර කළ සිනාවේ තොල් අතර රැඳි දයාවේ බැඳුනා මට ආදරේ...... නොහැඟේවී නම් මගේ ආදරේ තනිවෙන්නම් පෙර වගේ හිමිවේවි නම් ඔබේ ආදරේ රැකගන්නම් පණ වගේ ආදරියේ..... ආදරියේ..... සිතාගන්නට බැරි තරම් මම ඔබට හිත පිදුවා සිතාගන්නට බැහැ තවත් මට ලොවක් ඔබ නැතිවා හිමි නැතත් තව ළඟින් ඉන්නට කියා සිත කීවා හිමි නැතත් ඔබ මා පතන්නේ ආදරේ හින්දා...... නොහැඟේවී නම්...... ළඟ නැතත් මගේ ළඟට ගන්නට සිතින් මා පැතුවා ළඟ ඇතත් ඔබ සිතින් මා ළඟ හිඳිවිද සිතුණා නුඹ ගියත් දුර ඈතකට හෙට මාව හැර දමලා නුඹ නැතත් ළඟ මා පතන්නේ ඔබේ පෙම් සැමදා...... නොහැඟේවී නම්...... ඔය දෑස කී කතාවේ මදහාස රූ සියාවේ රැඳුනා මගේ ආදරේ........

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...