Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්න හැමදාම ළං වී ඔයා ජීවිතය ඔබේ නමට පූජා කළා හැම සසරේ ලැබ ගන්න පෙරුමන් පුරා (මේ භවයේ ඔබේ වෙන්න මා පින් කළා.... ) (රැකගන්නම් මගේ මැණික මට හිමි නිසා නැහැ යන්නේ කිසිදාක තනිකර දමා.... ) (පින්වන්ත හිත ගාව දැනෙනා සුවේ දැනුණේ නෑ මේ ලෙසට පෙර කිසි දිනේ.... ) දිවි ගමනේ මිණි පහන ඔබමයි ළඳේ (වෙනසක් නෑ හැම සසරේ මං ආදරෙයි... ) රැකගන්නම් මගේ.... (මා ළඟට ළං වීලා හිඳින නිසා අඳුරකට සිර වීලා සිටිමි මා.... ) ඔබ ආයේ ළං වීලා දුක නැති කළා (ඔය තුරුලේ සතපන්න සිහිනේ පවා... ) රැකගන්නම් මගේ.... හිනැහෙන්න හැමදාම.....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...