Skip to content

Lyrics

සිංහල
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා දැන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා දහසක් පැතුමි මහදේ සිර කොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා මා පෙම් කල බව තාමනොදනී ඔයා අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා ආදරේ තරම් ....

More by Shan Hassim

View all songs by Shan Hassim →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...