Skip to content

Oba Dakinnata Sitha Perum Puranawa

Sanuka Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබේ රුව මැවි මැවී පෙනෙනවා අතරමං සිතුවිලි තුල කිමද මේ සොදුරු බව නැගෙන හසරැලි මහද උමතුව ඔබ දකින්නට .... ආදරේ තරම නුඹ හට මහ මෙරක් වන් ජීවිතයට එක්ව බැදී අප නොදුරින් දුරින් දුර යන්නට ඔබේ තුරුලට ඔබ දකින්නට ....

More by Sanuka

View all songs by Sanuka →

Similar Songs