Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017) (සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි… සෙල් සෙල් සෙල්ෆි..... ) සිත පාවී ආවේ අනන්තේ ඉඳලා (සෙල්ෆි නෙත පිරිලා.... ) නෙතු දැල්වී දැල්වී ගිනිගන වැදිලා සෙල්ෆි සිත පිරිලා...... සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි සෙල් සෙල් සෙල්ෆි..... (හිරු ඒවී නොඒවී ද දන්නෑ සඳ පායා ආවා දැනුනේ නෑ දුක ආ දා දුක රිදුණේ නෑ සෙල්ෆි ළඟ ඇති දා...... ) (හීන හීන මල් යායක ඉන්නේ පාට පාට සමනල් රැඟුමෙන්නේ... ) මේ සාදේ යොවුන් සිනා කැන් ඉතිරෙන්නේ මේ යායේ ආයෙත් නෑ අපි තනි වෙන්නේ සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි… සෙල්ෆි ළඟ ඇති දා...... හිරු ඒවී නොඒවී.....

More by Sanuka

View all songs by Sanuka →

Similar Songs