Skip to content

Lyrics

සිංහල
මල් වියන් අතුරා ආදරෙන් ඔබ එන මග මා සරසන්නම් කීවෙමි එදා සෙනෙහේ සිතින් නෑ හදේ තරහා සිතන්නෙමි ඔබේ සිනහව අමතකලන්නෙම් නම් කෙසේ කියා සැමදා මෙසේ සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞවනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමි....... මල් වියන් අතුරා ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම් කී වදන් මෙදා බොඳ වී ගිහින් වාවන්නෑ සොමින් ඔබ හා ගෙවූ දවස් මතකෙට නැගෙනා හැම මොහොතකදී හදේ සඟවාගෙන ඉන්නෙමි සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞවනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමි....... හැර යන්නෑ මා කිසිදා අප මැවූ දිවි ගෙවූ කතා සුන්දර මතකයන් පවා සැමදා රැඳී තියෙයි මා හා (සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞවනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමි....... )

More by Sanuka

View all songs by Sanuka →

Similar Songs