Skip to content

Lyrics

සිංහල
දෙනෙත් සිත්තම් පාට කරමින් ඔය උරහිසේ තැබූ කඳුළු පැල්ලම් මකා දැමුවේ ඔය දෑතමයි පැතූ එදා දුක් නැති කළේ සෙනෙහසින් ඉන්නදෝ මේ තරම් පෙම් කළේ ඔබත් හැර යන්නදෝ යළිත් රිද්දන්නදෝ....... ඇයගෙන් ලැබූ දුක් වේදනා අමතක වෙලා අළුතින් හිතේ පෙම පීදුණේ ඔබගෙන් නිසා කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා මේ තරම් දුකක් හිමි වුණේ යළිත් රැවටුණේ මං නිසා....... මිතුරිය ලෙසින් මට ළංවෙලා පෙම්වත් වෙලා කවදාකවත් නොලැබූ තරම් පෙම් කළ නිසා කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා මේ තරම් දුකක් හිමි වුණේ යළිත් රැවටුණේ මං නිසා....... දෙනෙත් සිත්තම්........

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...