Skip to content

Lyrics

සිංහල
අද කාගේදෝ හෙට කාගේදෝ වෙන කාගේනම් පවසන් ප්‍රියේ ඔබේ ආදරේ පෙනෙනා ඒ මානයේ මං තාමත් බලන් ඉන්නවා....... ඔබ එක්ක තනිවෙන්න මං දුර යන්න කොතරම් හිතුවත් හද වේදනාවන් හිර කරන්නේ දැන් ඔබ දුන්නු හාදු අමතක කරන්නම්....... හිත අසරණයි මගේ නෑ දැන් ඔබේ සෙනේ විඳගන්න ඔබේ ආදරේ ඉඩකඩක් නෑ මට ළංවෙන්න ඔබ හට ඔය හිත කවුරුදෝ අරන් ගිහින්....... ඔබ එක්ක...... හද වේදනාවන් හිර කරන්නේ දැන් ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......

More by Sangeeth Iddamalgoda

View all songs by Sangeeth Iddamalgoda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...