Skip to content

Lyrics

සිංහල
(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ... ) (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්... ) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්... (ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා... ) මගේ හුස්ම නුඹයි මගේ සිනහා නුඹයි මගේ ජීවිතයම නුඹමයි (ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා... ) හෝ හෝ ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්... ) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළගින්... ගැහෙන මගේ පපුව...

More by Sandeep Jayalath

View all songs by Sandeep Jayalath →

Similar Songs