Skip to content

Lyrics

සිංහල
ඒ ලව්ලි ලේඩී ගැස්සෙන්න නාඩි බැල්මක් මටත් විසිකලා ඒ බැල්ම නෝටි ලං වෙන්න වේවී රෝමාන්තිකයි මල්සරා දවසින් රෑක රොමෑන්ටික් සිහින ඇසිල්ලක් ලං වෙලා ඇයයි මා සෙව්ව සරාගී රූ සරා I love you.. I kiss you නිරක්ෂ වළල්ල වගේම දුරන්න I love you.. I wish you මියික්‍රෝ තරංග තරම්ම සියුම්ව I want you.. I need you සුපෙම්ව සරන්න ලඟින්ම හිඳින්න I feel you.. I great you නිදැල්ලේ බැඳෙන්න සඳැල්ලේ වෙලෙන්න මේ ආශාවෝ රෑ සේයාවෝ රූ ජායාවෝ නෑ මායාවෝ දවසින් රෑක රොමෑන්ටික් සිහින.... මායම් වූ මා නෑ මයි සීමා වෑයම් දනා ඈ මයි ඕනා දවසින් රෑක රොමෑන්ටික් සිහින....

More by Sandeep Jayalath

View all songs by Sandeep Jayalath →

Similar Songs