Skip to content

Lyrics

සිංහල
සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ මල් පියලි විසිරෙන වගේ රොන් සුවඳ සුළඟට දැනේ නැහැ පුඩුව සිනිදුයි ඒ සුවද පුරුදුයි මලු කැකුළු පූදින්න වාගේ සුවඳයි මල් සුවඳ .... දිය කඩිති නිල්බර වුණේ පොඩි තිත්ත පැටවුන්ටනේ අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි පීනන්න දිය කඩිති ගානේ සුවඳයි මල් සුවඳ ....

More by Samantha Perera

View all songs by Samantha Perera →

Similar Songs