Hitha Manamalakam Karai
Lyrics
සිංහලහිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ ....
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑ යම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
වැලපෙන මුහුන හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
හිත මනමාලකම් ....
More by Samantha Perera
Suwandai Mal Suwanda Se
Samantha Perera
Sindu
සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ
Edi Binda Mana Banda (Aloko Udapadi)
Samantha Perera
Sindu
සැඩ පහරක් සේ එකමුතු වූ දා.. වේ රෑනක් සේ.. රන් කොත් බැන්දා..
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )