Skip to content

Lyrics

සිංහල
දුක තියාම ඔබ අද දුරස් වෙලා හඬවා මා හැ අද තරහා වෙලා නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා තනිකඩ හිත පාරවා ඔබ දුරස් වෙලා දුර නොපෙනන ආදරේ ළඟ අපි තුරුළු වෙලා ළංවුණ හැටි හීනයක් සේ මතකද මා හා තනිකරලා යන්න ගියදා මට දුක තියලා මතක මතකයේ තියා ඔබ දුරකට ඇදුනා දුක තියාම ඔබ අද දුරස් වෙලා හඬවා මා හැ අද තරහා වෙලා නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා එක සැරයක් ආදරෙන් ඔබ ඇවිත් යනවද මේ අන්තිම ආදරේ දුක නතර කරන්න හැමදාමත් වේදනා බෑ මටම විඳින්න මතක මතකයේ තියා ඔබ දුරකට යන්න දුක තියාම ....

More by Samantha Konara

View all songs by Samantha Konara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...