Skip to content

Lyrics

සිංහල
ආකාසෙ දඟ පාන සඳ පායලා මා ගාව පෙම පෑව නුඹ මා සොයා ඒ හීන නෙතු ගාව රඳවා තියා ඈ යාවි දුර මාව අඳුරේ දමා මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා මැව්වාට අපි හීන නොදැනී ඔයා හැමදාම මගෙ හීනෙ නුඹ දෝ ගියා නොසිතාම දුර යාවි හිත පාරවා මගෙ හීනෙ කඳුලේම රඳවා තියා ආකාසෙ දඟ පාන සඳ පායලා.... මදහාස නුඹ පෑව නෙතු යා වෙලා මනහාර පෙම ගාව රැඳුනේ ඔයා නොරැඳීම ලඟ පාත හිත පාරවා සඳ සේම සැනසේද ලඳුනේ ඔයා ආකාසෙ දඟ පාන සඳ පායලා....

More by Saman Indika

Susumin Laya Pirunu

Saman Indika

Sindu

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ දෙතොලින් මුව සැරසූ තු...

Pini Palase Nidi Warana

Saman Indika

Sindu

පිනි පලසේ නිදි වරන පිච්ච මලේ නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී පිනි කඳුලු සඟවන්නේ...

Oya Tharam Adarayen

Saman Indika

Sindu

(ඔයා තරම් ආදරයෙන් උන්නු තව කෙනෙක් නෑ ඔයා තරම් මට රිදවුම් දුන්නු වෙන හිතක් නෑ)...

Oya Nethu Gatena

Saman Indika

Sindu

ඔය නෙතු ගැටෙනා මොහොතක් පාසා වාවාගන්න බැරි ඔබ වෙනකෙකු හා යන හැටි පෙනුනා අදහාගන්න...

Obe As Dakina Thura

Saman Indika

Sindu

(ඔබේ ඇස් දකිනා තුරා ආදරේ සැඟවී උන්නා ඔබට පෙම් කරනා තුරා ජීවිතේ නැවතී උන්නා.... )...

Monara Kirilliyo

Saman Indika

Sindu

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ සුළු මොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ පුරුදු ලෙස...

View all songs by Saman Indika →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...