Skip to content

Lyrics

සිංහල
මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා මගෙ හදේ හැඟුම් දවා ඔබ මා හැරගියා මහද ඉමෙන් ඔබ සැඟවීලා කොයි යන්නේ මා තනිකරලා ඔබ හටමයි මා සැමදා ආදරේ... ආදරේ... රෑ අහස හැර දමා සඳ තරු මල් සැඟවේ මා හදම සෝකයෙන් ඝන අඳුරින් ඇලලේ හිරි පොදද වෑහුනේ කඳුලැල්ද නොම දැනේ ඔබ කිමද මේ ලෙසේ දුක ඉතිරිකර ගියේ මට කියන්න නම් එපා...

More by Sajjad Hassan

Sil Suwanda

Sajjad Hassan

Sindu

[ස්වාමිනේ ලෝ අඳුරින් මුදවා ආලෝකය දී අප නෙත් පාදවා] (සිල් සුවඳැයි ස්වාමිණේ මල් ආස...

Sihina Hora

Sajjad Hassan

Sindu

සිහින හොරා මේ හිත කියවලා හොරහින් සුසුමන් පිටකලා පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා මේ...

Jaya Nade Geeyai Me

Sajjad Hassan

Sindu

ජය නාදේ ගීයයි මේ අභිමානෙන් රැව් දෙයි ලංකා සටනට එයි සිංහ පැටව් සුදානම් අපි ලංකා

Eka Raene

Sajjad Hassan

Sindu

මිතුදම් බැඳි දා රැව් දී වා තලේ දසතින් පැතිරෙයි ජය ගී කාහලේ හසරැල්ලේ දහසක් පැතුම්...

Gayala Wayala (Susumaka Weli Indan)

Sajjad Hassan

Baila

සුසුමක වෙලී ඉඳන් පවනක පහස අරන් හැල්මේ දුවන් ගියේ මං තක්කට තිරිකට දොම් දොමිකිට කි...

Dase Welemin

Sajjad Hassan

Sindu

දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා හීනෙන් ඇවිදින් මා මු...

View all songs by Sajjad Hassan →

Similar Songs