Skip to content

Lyrics

සිංහල
ජය නාදේ ගීයයි මේ අභිමානෙන් රැව් දෙයි ලංකා සටනට එයි සිංහ පැටව් සුදානම් අපි ලංකා ජය නාදේ ගීයයි මේ එකමුතු වී එකෙක් ලෙසින් පෙරටම යමු එකම සිතින් ජය නියතයි ශ්‍රී ලංකා... නමෝ නමෝ ශ්‍රී ලංකා පෙරටම යමු ශ්‍රී ලංකා කමෝන් කමෝන් ශ්‍රී ලංකා වාල්හ වාල්හ ශ්‍රී ලංකා... තාරුණ්‍යයේ ජවය අරන් යමු ජය මාවතේ ශ්‍රී ලංකා නම රන් අකුරින් ලියවමු යලි නොමැකෙන සේ කිරුළ අපේ පෙරටම යමු... නමෝ නමෝ ශ්‍රී ලංකා පෙරටම යමු ශ්‍රී ලංකා කමෝන් කමෝන් ශ්‍රී ලංකා වාල්හ වාල්හ ශ්‍රී ලංකා...

More by Sajjad Hassan

Sil Suwanda

Sajjad Hassan

Sindu

[ස්වාමිනේ ලෝ අඳුරින් මුදවා ආලෝකය දී අප නෙත් පාදවා] (සිල් සුවඳැයි ස්වාමිණේ මල් ආස...

Sihina Hora

Sajjad Hassan

Sindu

සිහින හොරා මේ හිත කියවලා හොරහින් සුසුමන් පිටකලා පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා මේ...

Mata Kiyanna Nam

Sajjad Hassan

Sindu

මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා මගෙ හදේ හැඟුම් දවා ඔබ මා හැරගියා මහද ඉමෙන් ඔ...

Eka Raene

Sajjad Hassan

Sindu

මිතුදම් බැඳි දා රැව් දී වා තලේ දසතින් පැතිරෙයි ජය ගී කාහලේ හසරැල්ලේ දහසක් පැතුම්...

Gayala Wayala (Susumaka Weli Indan)

Sajjad Hassan

Baila

සුසුමක වෙලී ඉඳන් පවනක පහස අරන් හැල්මේ දුවන් ගියේ මං තක්කට තිරිකට දොම් දොමිකිට කි...

Dase Welemin

Sajjad Hassan

Sindu

දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා හීනෙන් ඇවිදින් මා මු...

View all songs by Sajjad Hassan →

Similar Songs