Adara Wadanin
Lyrics
සිංහලආදර වදනින් හිත සුවපත් කළ අම්මා
ඔබ දුන් සෙනෙහෙන් විශ්වය මා ළඟ දැනුණා
අමිල වු බුදු ගුණ අසලා කෙතරම් තිබුණා
බුදු රුව දුටුවේ මිහිමත නුබගෙනි අම්මේ....
හෝ හෝ....
අඩු නොතියා පුරවා මා කුසගිනි නිවලා
මා ඇති දැඩි කෙරුවේ නුබ කඳුලැලි හංගා
මව් ගුණ මෙපමණ කියලා සීමා වයලා
ගයන්න බැහැ මට අනන්ත ගුණ ඇති හින්දා....
හෝ හෝ....
පිය සෙනෙහේ සොයලා මා හඬනා විටදි
කඳුලැලි කෙතරම් හෙලුවද මගේ සුදු අම්මේ
ඔබ බුදු වු දවසක මා රාහුල වීලා
ඔබ හට උවටැන් කරනට පින් රැස් කරමී....
ආදර වදනින්....
More by Sahan Kavishka
View all songs by Sahan Kavishka →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...