Skip to content

Lyrics

සිංහල
නුඹ නැතිව නුඹ එක්ක මට ඉන්න තිබුනා නම් නුඹ නැතුවත් මා එක්ක එකට යැවුවේ නුඹ එනකල් සඳ පැතුව හැම පැතුමන් මුළු අහස පැතුවා නම් නොදෙවනී වෙන්න තිබුනා මගෙ ආදරේ මේ තරම් නොලැබීම මා ලැබූ ලැබීමක් නිසා හැමදේම ඉවසන්න හොඳින් වෙයි සිතා පෙර පවට හිමි වෙච්ච හිමිකම පතා මියැදෙන්නෙ නෑ මා වෙත ගමි සදා හැමදේ ඉවසනා හිත මගේ විඳවලා ඒවිදෝ දිනයක් විඳින්නට ජීවිතේ කියා මේ නුඹේ වාරෙ නම් හෙට මගේ වාරෙ වේවී අද නැතත් හෙට ඉඳන් දැනේවී මගේ ආදරෙ තරම් නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා නොලැබීම මා ලැබූ...... නොවිඳිනා නොදකිනා මුළු ලෝකයක් පෙන්නලා නොපතනා නොහඬනා මගෙ ඇස් හඬයි මා නිසා ලෝකයේ නුඹ ගිලීලා අයාලක දෑත පැටලිලා අද නැතත් කවද හෝ අඩාවී උනේ කිමදෝ කියා නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා නුඹ නැතිව නුඹ එක්ක...... නොලැබීම මා ලැබූ......

More by Sachin Chathuranga

View all songs by Sachin Chathuranga →

Similar Songs