Skip to content

Lyrics

සිංහල
හිතුවානම් මා ගැන බිඳක් ආදරෙන් එදා අපි අපෙන් වෙන් වුයේ මා කෙරෙන් කිසිදා වැටෙන කඳුළැල් පවා දුකමයි සදා මට උරුම කළේ ඔබ තමා පෙර අත්භවේ එක්වෙලා හමුවන්න සිත සනසලා....... ප්‍රාර්ථනා මියැදී සදා කඳුලකට හිමිකම ඔයා තේරුණේ පසු වී තමා දුර යන්න හිතු කාරණා හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා මා මතක තුළ ඉන්නවා...... හිතුවානම් මා ගැන...... මා ඉතින් තව මැරි මැරී ඉපදෙන්නේ ඔබ දුන් දුකින් කාලයත් ඉගිලී ගිහින් මට දැනුණු කල්පය තරම් හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා මා මතක තුළ ඉන්නවා...... හිතුවානම් මා ගැන......

More by Sachin Chathuranga

View all songs by Sachin Chathuranga →

Similar Songs