Skip to content

Lyrics

සිංහල
දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි හිනැහෙන්න එක සැරයක් නොහඬන් හදින් බලන් සඳු මා දිහා මා ඔබේ ළඟයි....... සඳු හා කතා කරන හැටි තරු හා බැඳි ඔබෙන් යනු බෑ මිදි අහසින් නැගෙන හඬ මා හට නොඇසී ඇසෙයි බලන් සුදු මා හද ඔබ ළඟ තවමත් රැඳි..... ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවෙන් ජීවිතේ සරදමින් අපි වෙන් කළේ ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි හිනැහෙන්න එක සැරයක් මා ඔබේ ළඟයි...... දුරස් වී නෑ.....

More by Ryan Marlon

View all songs by Ryan Marlon →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...