Skip to content

Lyrics

සිංහල
දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ සනසාලයි නළවාලයි ගයන ගීත අපේ හැඩවැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ... නව ලෝකය ජය ලබන්නේ දැනුම වඩවලා ගුරු දෙගුරුන් සනසවන්නේ ගුණදම් වඩලා පාසැල් කාලේ අපේ පොඩි කාලේ හැඩවැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ... දඟකාරයි හැඩකාරයි... කෙළි සෙල්ලම් අපි කරන්නේ ජය නද ලබලා රඟමඩලේ සිරි මවන්නේ සරසවි වැඳලා දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ හැඩ වැඩ දාලා රස ගී ගයාලා සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ... දඟකාරයි හැඩකාරයි...

More by Ruwani Kaushalya

View all songs by Ruwani Kaushalya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...