Skip to content

Lyrics

සිංහල
ඕනේ හැමදේම අරගන්නකං කීව බොරු තාම මතකයි හොඳේ දැකපු පෙම් හීන එක දෙකකවත් හිටියේ මම නැද්ද මොහොතක් ළඟින් ආදරේ වැරදුණා පාර මට වැරදුණා ආයේ මා රැවටුණා රූපයට ඔබගේ රැවටුණා....... මතක අතරේ හිරිහැර කළා කඳුළු ඇවිදින් ළඟ නැවතිලා ඔබම දුර යද්දි මේ හිත පෙලා කොහොම පළිගම්ද ඒ ඔබ නිසා ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා....... පෙනුණේ හැමතැනම ඔබේ රුව තමා නෙතු දිවා රෑ දෙකේ වෙහෙසලා කඳුළු අතරින් මතකය මරා කොහොම ඉවසම්ද මේ දුක මෙමා ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා....... ඕනේ හැමදේම.......

More by Ruwan Lakmal

View all songs by Ruwan Lakmal →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...