Skip to content

Lyrics

සිංහල
(බජාර් එකේ රජා වගේ ඉන්න තමයි ඕනා රජා වගේ උජාරුවට ඉන්න තමයි ආසා සේරම හරි එකම දෙයයි අඩු පාඩුව තියෙනා අනේ දෙවියනේ මට සල්ලි ටිකක් ඕනා....... ) කණ්ඩලමට දුර වැඩි නම් ගල්කිස්සේ හෝටලේක ඉඳලා හිටලා සැපක් ගන්න ඕනා හෝටලෙන්ම කාලා බීලා මුහුදු වෙරළේ නාලා කරලා දිනක් දෙකක් ගත කරන්න ආසා හිතුමතේට ජෝලි කරන්න හෝටලේක කාලා බීලා අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා....... ලැම්බෝගින් සැර වැඩි නම් අඩුම ගානේ නැනෝ එහෙක ෂපාන් එකේ මටත් යන්න ඕනා ජැන්ඩි පහට ඇඳලා කරලා ෂෑන්ඩි කරලා බ්‍රැන්ඩි බීලා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න ආසා හිතුමතේට කාර් ගන්න ලීස් කරලා මාස් පතා ගෙවලා අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා....... බජාර් එකේ......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...