Skip to content

Lyrics

සිංහල
සඳක් නම් බැස යන්න තිබුණා හඩන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා තටු අගට ලස්සන නොදී පරවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළඳන්නේ නෑ කඳුළු බිඳුවක රැදෙන ගින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම් ..... පොළව උසුලන සියළු දුක් සැප අහස් තලයෙහි හිමිවුනේ පොළෝතලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් ....

More by Roshan Shantha Bulegoda

View all songs by Roshan Shantha Bulegoda →

Similar Songs