Skip to content

Lyrics

සිංහල
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති අපමණ සිතුවිලි දයාබරයි ඉටු නොවනා බව දැන සිටිනාමුත් ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද මා නෙතු විමසන එකම රුවයි ළය මත පිබිදුණු උණුසුම රඳවන සිහිලස පිරි ඔබ නවාතැනයි ලෙන්ගතු පෙම ...... ලොව ගැරහුම් සැඩ පහරක් වූ වද අසම්මතේ පෙම් මල් පුබුදයි වෙන්වීමක් ගැන සිත අහලක නැති මගෙ සිත ඔබ හා ගමන් කරයි ලෙන්ගතු පෙම ......

More by Roshan Shantha Bulegoda

View all songs by Roshan Shantha Bulegoda →

Similar Songs