Skip to content

Lyrics

සිංහල
ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යලිත් වෙන්න බෑ පෙම්වතා මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල් රිදුම් සුව නොවේ දිවි තුරා අහස සේ පෙම් කලේ ඔබ නොවේ මම තමයි ආදරේ කලේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ ඔබ දන්නේ නෑ කදුලු බිදුවක අගේ මට උන්නේ ඔබ පමණි මේ දිවි තලේ හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ අදහන්න බෑනේ රංගනය ඔබගේ කෙලෙසේද රිදුම් මා දරාගන්නේ ඔබ කියපු සැම දේ ඉර හදක විලසේ විශ්වාස කෙරුවේ ආදරේ නිසා නේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../ නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ මගේ කදුළු මැද්දේ මා තනි උනානේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs