Skip to content

Lyrics

සිංහල
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ ඉන්නේ මෙහෙනේ ඔක්කෝම...... සිනහා වීලා හොරෙන් මටම රවලා දේවී චරිත සහතික දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් කාටවත්ම ආයේ මතකත් නෑ නාග ලෝකේ පවා නයෙක් නැත්තේ ඉන්නේ මෙහෙනේ ඔක්කෝම....... හොඳම මිතුරා තමයි ඔබගේ හතුරා විහිළුවක් කරේ මම ළිඳක ඉන්නා නුඹයි මෝඩ ගෙමිබා පනින්නේ කවදාද දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් කාටවත්ම ආයේ මතකත් නෑ නාග ලෝකේ පවා නයෙක් නැත්තේ ඉන්නේ මෙහෙනේ ඔක්කෝම....... සිනහා වීලා හොරෙන් මටම රවලා දේවී චරිත සහතික....... ඇඳට ආවේ ඇඳෙන් බිමට බැස්සේ කවුද සුභ වෙලාවට පාර ඇහුවා වැරද්දුවාද මන්දා දැන කියාම කතරගම දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් කාටවත්ම ආයේ මතකත් නෑ නාග ලෝකේ පවා නයෙක් නැත්තේ ඉන්නේ මෙහෙනේ ඔක්කෝම....... සිනහා වීලා හොරෙන් මටම රවලා දේවී චරිත සහතික.......

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs